Showing posts with label සොෆ්ට්වෙයාස්. Show all posts
Showing posts with label සොෆ්ට්වෙයාස්. Show all posts

Thursday, April 2, 2015

Sunday, June 8, 2014

Hack කරන්න දඟලන යට මෙන්න සුපිරි OS එකක්

"Anonymous-OS" is a nameතමා මේකේ නම මේක හැක් කරන යට කියාපු ඔපරේටින් සිස්ටම් එකක් මේක හදල තියෙන්නේ උබුන්ටු පාදක කරගෙන ඔයාට මෙන්න මේ සොෆ්ට්වෙය එකෙනුත් මේක ඉන්ස්ටෝල් කර ගන්න එකියන්නේ usb එකට වගේ Unetbootin
ඉතින් ගෙනබලන්නකෝ ....
Anonymous Desktop OS

Saturday, June 7, 2014

T3Desk ඔන්න

T3Desk කියන්නේ විශේෂ තාලයේ සොෆ්ට්වෙයා එකක් දැන් ඔයාලට ඔයාලගේ වැඩතලය නැත්තම් ඩෙස්ටොප් එක සුපිරියටම හැන්ඩ්ල් කරන්න පුළුවන් මේක ඉතාමත් ආකර්ශනීය ලෙස නිර්මාණය කරලා තිඑනවා කියල මට කියන්න පුළුවන් ඔයාලත් මේක අරන් බලන්න මන් නම් කියන්නේ නියමයි ........
T3desk screenshot

Saturday, January 4, 2014

Paragon Hard Disk Manager 14 Suite cracked version

This software is an utility software. This software will manage your computer and maintain the computer it selft





Full range of backup, recovery and partitioning solutions. Fast migration to new HDDs, SSDs and virtual machines. Efficient disk maintenance and optimization. Windows 8.1 will support.


Wednesday, December 4, 2013

පොඩි GAME ....

GTA Vice City 2012


                                           ස්ක්‍රීන් ශුට්,,, 



Android වැඩ

Android for computer..

හරිම ලේසි වැඩක් මේ ගැජට් එක පට්ට වටිනවා ඔය android කෑලි නැති සෙට් එකට මේ වැඩේට පොඩි app එකක් ඕනේ වෙනවා .... ඒක තමා  BLUESTACKS මෙන්න මේ app එක ඕනේ මේකට මුලින්ම බා ගන්නකො
                                                                     DOWNLOAD



Tuesday, December 3, 2013

පරිගණකයටත් remote එකක්

කොහොමද , කාලෙකින්  මම පොස්ට් එකක් දැම්මේ නෑ .. මේක නම් පට්ට වැඩක් ...මේ වැඩේට desktop computer .,එකකට වැඩ ලැප් එක තමා හොඳ ... ඒත්  desktop එකෙනුත් කරන්න පුළුවන් ...හැබැයි wifi adapter එකක් හරි blouetooth dongle එකක් හරි ඕනේ
 මේකට, 
                 
 System requirements:
- Microsoft Windows XP, Vista or 7 (32-bit & 64-bit)
- Microsoft .net framework 3.5 SP1
- 256MB RAM minimum, 512MB recommended
- 1GHz or higher CPU
- Bluetooth hardware if using Vectir for Bluetooth Remote Control (bluetooth dongle)

- Compatible IR hardware if using Vectir for IR Remote Control
                                     
(vectir)

Tuesday, September 17, 2013

Quick Heal Internet Security 2013 එක්ක Crack එකත්


  • Quick Heal Internet Security 2013 එක crack එකත් එක්ක දෙන්න යන්නේ 
  • මේක ඉන්ටනෙට් Security එකට වඩාත් ගැලපෙනවා viruses, worms, malware, Trojan or malware  මේ වගේ දේවල් ඇල්ලීමට  ඉතාම පහසුයි මේකෙන් 
  • මේකේ නියම ගාන  $1449 හරි $40 වෙනවා අවුරුද්දකට
     මෙතනින් ..... ටොරන්ට් ෆයිල් එක ගන්න 


         

Friday, September 13, 2013

Facebook Pool Live Tour හොර කරලා බලමුද

අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ලොකු වලවල් හදන්නේ කියන එක මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඕනේ ඔයාල දැනටමත් දන්නවා ඇති .....එක තමා ..

                        Cheat Engine 6.1 or 6.2 මේකෙන් තමා මේක කරන්න යන්නේ අපි දැන් වැඩේට බහිමු 

මේ තියෙන චීට්එන්ජින් එක බවිත කරන්න  මෙතනින්

Pool Live Tour පහසුවෙන් Hack

මම අද කියන්න යන්නේ අපේ ඩිෆෝල්ට් කියූ එක උපරිම තලයට ගැනීම , වලවල් ටිකයි බෝල ටිකයි  පුංචි කරලා   Hack කරන්න ....

ඒකට cheat engine  එකයි

මේ ෆියිල් එකයි ඕන වෙයි
       
                              ( pooltourlive11.CT)   මෙම ෆයිලය උපුටා ගන්න ලද්දකි


මවුස් පොයින්ට් එක අපිට අවශ්‍ය විදියට

යාලුවනේ මම දැන් කියන්න යන්නේ අපේ  මැෂින් එකේ තියෙන mouse pointer එක තමන්ට කැමති විදියට ලස්සන කරලා හද ගන්න පුළුවන් සිස්ටම් එකක් ගැන  ..... මේක ලේසි වැඩක්  ..
හරි දැන් අපි වැඩේට බහිමුකො ... මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ගන්න ඕනේ .....


හරි .... දැන් මේක ඉන්ස්ටෝල් කර ගෙන .. ඕපන් කරන්නකෝ 


ඉහත වීඩියෝ එකෙන් පෙන්නයි කරන දේ . 

ඔබට ජය ......

ඔයාගේ PC එකෙන් Virtual OS එකක්

මේ ලිපියේ තියෙන්නේ VirtualBox කියන තර්ද්පාටි සොෆ්ට්වෙයා එක බාවිතා කරලා  කොහොමද අපි මේක කරන්නේ කියන එකයි .......