Friday, September 13, 2013

Facebook Pool Live Tour හොර කරලා බලමුද

අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ලොකු වලවල් හදන්නේ කියන එක මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඕනේ ඔයාල දැනටමත් දන්නවා ඇති .....එක තමා ..

                        Cheat Engine 6.1 or 6.2 මේකෙන් තමා මේක කරන්න යන්නේ අපි දැන් වැඩේට බහිමු 

මේ තියෙන චීට්එන්ජින් එක බවිත කරන්න  මෙතනින්



මේ ගැන පියවරින් පියවර බලමු 

1.මුලින්ම Cheat Engine  බා ගන්න
2.දැන් ෆේස් බුක් එකේ pool live tour ඕපන් කරන්න
3.ඊලඟට Cheat Engine  ඕපන් කරගෙන .. එකේ ප්‍රොසෙස් වෙන ඔයාගේ බ්‍රව්සරේ සිලේට් කරන්න  (FlashPlayerPlugin හරි  plugin-container.exe for firefox) නැත්තම් (chrome.exe for google chrome)
4.දැන් ඔය වෙනස් කරන්න වලියු ටයිප් එක බයිට් (AOB) විදියට හදන්න
5. දැන් පලවෙනි ඉස්කෑන් කෝඩ් එක මේක d0 30 d0 66 e6 0a 48
6.ඊට පස්සේ එක කෝඩ් එකක් එයි ... දැන් එක වෙනස් කරන්න මේ විදියට 24 40 48
7.දැන් ඉතින් ප්ලේ කරලා බලන්නකෝ
8.දැක්කනේ ටේබල් එකේ වලවල් ටික 

කරලා බලල මට කියන්න .........(හොර කරන එක හොඳ දෙයක් නෙවෙයි විනෝදය සදහා )
හැබැයි එහෙන් ඇල්ලුවොත් ඉවරයි හොදේ ඒ නිසා fake එකවුන්ට් එකකින් ටෙස්ට් කරලා බලන්න 

No comments:

Post a Comment