Saturday, June 7, 2014

T3Desk ඔන්න

T3Desk කියන්නේ විශේෂ තාලයේ සොෆ්ට්වෙයා එකක් දැන් ඔයාලට ඔයාලගේ වැඩතලය නැත්තම් ඩෙස්ටොප් එක සුපිරියටම හැන්ඩ්ල් කරන්න පුළුවන් මේක ඉතාමත් ආකර්ශනීය ලෙස නිර්මාණය කරලා තිඑනවා කියල මට කියන්න පුළුවන් ඔයාලත් මේක අරන් බලන්න මන් නම් කියන්නේ නියමයි ........
T3desk screenshot
                              
T3Desk එක වැඩ කරන්නේ  Windows 2000/NT/XP/VISTA/WIN7  හා  පස්සේ versions.
T3Deskඑකට  GDI+ and Visual C++ 2008 ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ .

Size – 841 kbවිතරයි

No comments:

Post a Comment