Friday, September 13, 2013

Pool Live Tour පහසුවෙන් Hack

මම අද කියන්න යන්නේ අපේ ඩිෆෝල්ට් කියූ එක උපරිම තලයට ගැනීම , වලවල් ටිකයි බෝල ටිකයි  පුංචි කරලා   Hack කරන්න ....

ඒකට cheat engine  එකයි

මේ ෆියිල් එකයි ඕන වෙයි
       
                              ( pooltourlive11.CT)   මෙම ෆයිලය උපුටා ගන්න ලද්දකි





1. මම හිතන විදියට ඔයාල මගේ කලින් post එකේදී cheat engine එක Install කරන්නැති .හරි එක     ඉන්ස්ටෝල් කරලා නැත්තම් ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා facebook එකේ  pool Live Tour ඕපන් කරන්න මැච් එකක් ගහන්න යන්න එපා මුලින්ම

2.දැන් ඔයාගේ බ්‍රවුසරේ ඕපන් කරගන්න  (firefox: FlashPlayerPlugin) (google chrome:chrome.exe)

3.දැන්  කිඉබෝඩ් එකේ Ctrl+o  ප්‍රෙස් කරන්න  ඊට පස්සේ මම අර මුලින් දුන්න ෆයිල් එක ඕපන් කර ගන්න

4. දැන් ඔයාට යට පුංචි කොටු ටිකක් පෙනේවි ඒවා හැම එකකටම ටික් දාගෙන  යන්න ............

5.මේක මර ලේසි වැඩක් ... දැන් ප්ලේ කරලම බලන්නකෝ..........

හැබැයි එහෙන් admin  ලා  ඇල්ලුවොත් ඉවරයි හොදේ ඒ නිසා fake එකවුන්ට් එකකින් ටෙස්ට් කරලා බලන්න 

No comments:

Post a Comment