Saturday, August 22, 2020

උසස්පෙළ භූගෝල විද්‍යාව- භූ රූප | A/L Geography- Landscape-bu rupa- Lesson 01

යූ පාසල වෙතින් ගෙන එන භූ රුප පද්දති පාඩම් පෙළ හි පළමුවන කොටස 


භූ රූප පද්දති ගැන ඔයාලට දැනුම අඩුනම් ඔයාලට මේ පාඩම වැදගත් වෙයි... මොකද අ.පො.ස උසස් පෙළ සදහා සහභාගී වෙන්න ඉන්න ඔයාල වෙනුවෙන්ම තමා මේ පාඩම සකස් කරලා තියෙන්නේ.... 

උසස් පෙළ සදහා සීමිත කාලසීමාවක්  තිබෙන නිසා  ඔයාල මේ ලබාදෙන දැනුම කෙසේ හෝ මතකයේ තැම්පත් කර ගත යුතුයි.


පෘථිවි ග්‍රහයා කොටස් 4කින් සමන්විතයි... 

1. වායු ගෝලය - Atmospheric System

2. ජල ගෝලය - Hydrospheric System 

3. ජෛව ගෝලය - Biospheric System 

4. ශිලා ගෝලය - Lithospheric System


මෙසේ උප පද්ධති ලෙස බෙදනු ලැබුවත් ඒවා එකිනෙක අතර අන්තර් ක්‍රියාකාරිත්වයන් පවතී. ප්‍රධාන වශයෙන් ශක්තිය හා පදාර්ථ හුවමාරු වීම මත මෙම පද්දති අතර අන්තර් ක්‍රියාකාරිත්වය සිදු වේ.


මේ ආකාරයෙන් භූ රුප පද්ධතියේ ස්වභාවය, පෘථිවියේ ව්‍යුහය හා එහි ගති ලක්ෂණ භූ රුපික ක්‍රියාවලියට බලපාන අන්තර්ජන්ය බලවේග  වැනි මාතෘකා ඔස්සේ පාඩම ඔබලාට යු පාසලේ ගුරුතුමා කියල  දෙයි. 


ඔයාලට අ.පො.ස උසස්පෙළ භූගෝල විද්‍යාව ගුරුමර්ගොපදේශය මේ සමග මම ලබා දෙන්නම් 

DOWNLOAD - 12 ශ්‍රේණිය ගුරුමර්ගොපදේශය  


සම්පුර්ණ වීඩියෝව මෙතනින් - 






No comments:

Post a Comment