Tuesday, December 3, 2013

පරිගණකයටත් remote එකක්

කොහොමද , කාලෙකින්  මම පොස්ට් එකක් දැම්මේ නෑ .. මේක නම් පට්ට වැඩක් ...මේ වැඩේට desktop computer .,එකකට වැඩ ලැප් එක තමා හොඳ ... ඒත්  desktop එකෙනුත් කරන්න පුළුවන් ...හැබැයි wifi adapter එකක් හරි blouetooth dongle එකක් හරි ඕනේ
 මේකට, 
                 
 System requirements:
- Microsoft Windows XP, Vista or 7 (32-bit & 64-bit)
- Microsoft .net framework 3.5 SP1
- 256MB RAM minimum, 512MB recommended
- 1GHz or higher CPU
- Bluetooth hardware if using Vectir for Bluetooth Remote Control (bluetooth dongle)

- Compatible IR hardware if using Vectir for IR Remote Control
                                     
(vectir)

 vectir කියන මේ සොෆ්වෙයා කෑල්ල ඕනේ....මේකට සල්ලි ගෙවන්න ඕන සොෆ්ට්වෙය එකක් එත් free වැඩේ කර ගන්න පුළුවන්
                                                 
 DownloadVECTIR v2.7.1.2

මේ සොෆ්ට්වෙය එකෙන් අපේ කම්පියුටර් එක  පහසුවෙන් පාලනය කරන්න පුළුවන් ෆෝන් එක බාවිතා කරලා  මේකට WiFi, Bluetooth  2 ම භාවිතා  කරන්න පුළුවන් මම දීල තියෙන ලින්ක් එකේ android  ෆෝන් වලත් මේක කරන්න පුළුවන් .. එක පරණ version එකේ බෑ.. කොහොම හරි ... ඔයාල මේ විදියට කරන්න

1 මුලින්ම බාගෙන ඉන්ස්ටෝල් කර ගන්න ඒක run කරන්න එපා
2  Copy කරන්න crack "Vectir.exe" to prog dir, i.e. "C:\Program Files\Vectir\",
3 දැන්  හරි ..

දැන් ඒ පැත්ත හරිනේ ...ඔයාලට ඉතුරු ටික නම් තේරෙයි .. දැන් ඔයාල බෑ ගත්ත  තැන ඇති vectir එකේ  mobile සොෆ්ට්වෙය එක එක ඔයාගේ ෆොනේ එකේ වර්ගේ අනුව ෆොනේ එකට දා ගන්න

දැන් ඔයාල සොෆ්වේය එක run කරන්න එතකොට
ඔහොම එකක් එයි ඔයාල ඕවට tick දාන්න IR නම් ඕනේ නැනේ .. :D ඊට  පස්සේ 


එකක් එයි ඔයාල ෆෝන් එකේ වර්ගේ අනුව ඕක හදා  ගන්න ඊට පස්සේ තියෙන්නේ ච-කනෙට් කරන්න .. ඔයාල ඔය ප්‍රෝග්‍රෑම් එක minimize කරලා  ෆෝන් එකේ bluetooth නම් ඒ application එක ඕපන් කරලා connect server  කියන එක ඔබන්න එතකොට ඔයාගේ මැෂින් එකේ හෝ ලැප් එකේ  නමින් පෙන්නයි 

No comments:

Post a Comment