Friday, September 13, 2013

ඔයාගේ PC එකෙන් Virtual OS එකක්

මේ ලිපියේ තියෙන්නේ VirtualBox කියන තර්ද්පාටි සොෆ්ට්වෙයා එක බාවිතා කරලා  කොහොමද අපි මේක කරන්නේ කියන එකයි .......


අපි මුලින්ම මේක බා ගෙන ඉමු   

                                         - පෝටබල් =  මෙතන  (පෝටබල් කරන විදිය බලා ගන්න  ) මෙතන
                                         -32/64 බිට්  =  මෙතන
      
මේ සොෆ්ට්වෙය  එක බාවිතා කරන හැටි මේ වීඩියෝ එකේ තියෙනවා  ...... 
   


                                 

අත්හද බලලා කියන්න  ඔබට ජය !

No comments:

Post a Comment