Friday, September 13, 2013

Windows ලස්සනට තියාගන්න කැමති අයට

1 Rain Meter

මේ සොෆ්ට්වෙය එකෙන් පට්ටටම ඩෙස්ක්ටොප් එක හද ගන්න පුළුවන් .. මේ තියෙන්නේ එකේ preview එකක් ......

                                       
                                       

කොහොමද පට්ට නේද .........
මුලින්ම රෙන් මීටරේ බාගන්නකො මෙතනින්



හරි දැන් Install කරන්න ...

දැන් මෙතන  තියෙන ලින්ක් එකට ගිහින් එකේ තියෙන ස්කින් එකක් අරන්  දා ගෙන බලන්න....
තව ලින්ක්  තියෙනවා ඒවටත්
ගිහින් බලන්න

2 Rocket Dock


මේකත් ඩෙස්ටොප් එකට වැදගත් කරන සොෆ්ට් වේය එකක් වගේම ලස්සන කරන සොෆ්ට් එකක්
මේකට ඔයාලට කැමති පාත් වගේ ඕන දෙයක් දෙතහැකි ...කොහොම උනත් මේකත් පාවිච්චි කරලා බලන්නකෝ ........... මෙතනින්  ගන්න

3 Object Dock


මේකත් එකම තමා එත් අරකට වැඩ ටිකක් හොදයි .... දැන් තියෙන version  නම් ෆ්‍රී නෙවෙයි එක නිසා පරණ වර්ෂන් එකක් ගන්න වක වඩා හොදයි ....මෙතනින්  Crack එකත් සමග ගන්න ..
මෙය බාගත කරන විට skip  යන්න ක්ලික් කරන්න  කර Download Now යන බටන් එක ක්ලික් කරන්න. 
තව අනිමෙටඩ් වෝල් පේපර් එකක් දැම්මම තවත් ලස්සනයි මම ඒ ලිපිය කලින් දල ඇති ..

ඔබට ජය ... තවත් ලිපියකින් මුණ ගැහෙමු ....

No comments:

Post a Comment