Saturday, June 7, 2014

සුපිරියටම සර්ච් එන්ජින් එක අපිට ඕන විදියට

ඔයාලට මේ කියන්න යන්නේ අමුතුම දෙයක් ගැන .ඔයාට ඕනෙද ඔයාටම සර්ච් එන්ගින් එකක් හදා ගන්න. මම දන්නවා ඔයාට ගුගල් කියන එක දැකලම එපා වෙලා ඇතිනේ  දැන් ඉතින් පොඩි වැඩි කරන්න තියෙන්නේ www.google.com .ෆට්ට ....




හරි දැන් ඔයාට තියෙන්නේ පොඩි වැඩයි.  ඔයාට ඕන නම ඔය හිස් තැනෙ ලියල එන්ටර් ඔබන එක විතරයි
එහෙම කලාම පහල තියෙන එක වගේ එයි .. ............මන් ගියා ...........









උදාහරණයක් ලෙස


1 comment:

  1. kohomada malli me serch engin eka save karanne

    ReplyDelete