Thursday, September 26, 2013

වින්ඩෝස් සෙවන් වල වැඩ ටිකක්

මම දැන් කියන්න යන්නේ වින්ඩෝස් 7 වල පොඩි වැඩ කෑලි ටිකක්.....

Experience Index  Editor 

මේකෙන් පුළුවන් අපේ experience_index එක අපිට ඕන විදියට හදා ගන්න  අපිට ඕන rate එක ටයිප් කරන්න විතරයි තියෙන්නේ ... මේක පෙන්නන තමා තියෙන්නේ  මැෂින් එකේ performance වැඩි වෙන්නේ නෑ .. (එත් මොකෝ ඉතින් පෙන්නන්න හරි තියෙන්න එපැයි)



                                                                         මෙතනින්







Administer 

මේක අපි කවුරුත් වැඩිය දන්නේ නැති දෙයක්  අපි ඇත්තටම හිතන් ඉන්නේ වින්ඩොව්ස් 7 වල ඇත්තටම ඇඩ්මිනිස්ටර් එකව්න්ට්  එකක්  පාවිච්චි කරනවා කියල එත් අපි නියම අද්මිස්ටර් එක නෙවෙයි යුස් කරන්නේ මම දැන් කියන්න යන්නේ එක කොහොමද enable කරන්නේ කියන එකයි  මේ පියවර අනුගමනය කරන්න

>>>Control panel> Administrative Tools> Local Security Policy > Security Options> Accounts<<<  

ඔතන එහා පැත්තේ තියෙන ඇඩ්මිනිස්ටර් අකවුන්ට් ස්ටේටස් කියන එක (Administrator account status) එක රයිට් ක්ලික් කරලා එනබල් කර ගන්න දැන් ඇති ඇඩ්මිනිස්ටර් කියල එකව්න්ට් එකක්

No comments:

Post a Comment