Friday, September 13, 2013

Windows වලින් ඔබ්බට Ceylon Linux

Windows වලින් ඔබ්බට  Ceylon Linux (Linux)



OS පිලිබඳ ගැටළු තියෙන අයට මේක පහසු මගක් වේවි කියල හිතනවා මොකද දැන් තියෙන OS එක්ක බලනකොට මේ linux OS එක අතිශයෙන් වැදගත් වෙනවා මේක linux වල සිංහල වර්ෂන් එකක් එත් අනිත් ඒවත් එක්ක වැඩි වෙනසක් ..නෑ



  කොහොම උනත් මම මේක කියන්න බලාපොරොත්තු උනේ මේක නිසයි  දැන් අපි පාවිච්චි කරන Windows 7 වගේ ඔපරේටින් සිස්ටම් හරිම අවුල් වයිරස්, ස්ලෝ වීම්, අනංමනං හැම එකක්ම අපේ මැෂින් එකේ විතරක් තියෙනවා කියල අපිට හිතෙන්නේ .......නමුත් එක ඇත්ත... වෙන්නේ අපි කරන වර හින්දමයි .....

පෙන්ටියම් 4 මැෂින් වලින් පහල මැෂින් වලට ප්රෝසේසරෙන් හා රැම් එකෙන් කරන්න පුළුවන් වතාවකට එක කාර්යයක් පමණයි.........එත් අපි එකට පුළුවන් තරම් ලෝඩ් කරනවා...dual core මැෂින් වල කාර්යයන් 2ක් වගේ එක වින්ඩෝවේ රන් කරන්න පුළුවන් මේ අවස්ථාව i3,i7 වගේ වෙනකොට තව තව වැඩි වෙනවා ....

මම කතාවෙන් එහාට ගියා එත් මේ linux වගේ os එකක් බාවිතා කිරීම අපි හැමෝටම පහසු කටයුත්තක් කියල මම නම් හිතන්නේ ...එකේ ග්‍රෆිකලි ඉන්ටෆෙස් එකත් නියමයි ......ඔයාල එක බවිත කරලා බලන්න කැමතිද ??

පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්නකෝ

මේක ගන්නවානම් ටොරන්ට් එකකින් ගන්න වෙන්නේ....  ඒක  මේකෙන් ගන්නකො
          උත්සහ කරලා බලලා කියන්න ............
            

No comments:

Post a Comment