Friday, September 13, 2013

වින්ඩෝස් සෙවන් වලට අනිමෙටඩ් ඩෙස්ටොප් එකක්

වෙනස්  අලුත් බ්ලොග් සයිට් එකකින්......

ඔයාල හැමෝටම ලේසියෙන් ලස්සනට ඩෙස්ටොප් එක තියාගන්න පහසු මගක් කියල දෙන්න යන්නේ .... හොදයි ....   මේක තමා මේ වැඩේට ඕන සොෆ්ට්වෙයා  කැල්ල 





මේක සුපිරියටම වැඩ කරනවා බලන්න නම් ඔයාලට WMV ෆයිල් පාවිච්චි කරන්න වෙනවා ....නැත්තම් තව විදි තියෙනවා හැබැයි මම කියන්නේ නම්, මේක තමා හොඳ කියලා ............වැඩේ කරලම බලන්නකෝ ......

මේකේ තියෙනවා WMV

ඔයාලට තියෙන්නේ ඒ ෆයිල් එක Right Click කරලා set as desktop background කියන එක ඔබන එක විතරයි   

හොද නම් කොමෙන්ටුවක් දාන්න 






No comments:

Post a Comment