Tuesday, September 24, 2013

Windows 7 වලට ලොග් වෙමු password එක අපිට ඕන විදියට දාලා

මම දැන් කියන්න යන්නේ ... win7 වලට අපේ පාස්වර්ඩ් එකකින් ලොග් වෙන හැටි .....හැබැයි මේක ටිකක් විතර අමාරුයි .....

 1 මුලින්ම අපිට උබුන්ටු වගේ  ඕපන් සෝර්ස්  OS එකක් ඕනේ වෙනවා ..... වින්ඩෝස් වලින් කරන එක       අමාරු නිසා....(අමාරුමත් නෑ )
 2 එක bootable රයිට් කරගන්න ඕනේ ....
 3 ඊට පස්සේ  එක බුට් කරගන්න ... එතකොට try Ubuntu  යන්න දෙන්න ....
                                     
                                              

 4 ඊට පස්සේ ඩෙස්ටොප් එකට එයි ටික වෙලාවකින්
 5 දැන් ඔයා යන්න ඕනේ කලින් වින්ඩෝස් දාල තිබ්බ තැනට  (තියෙන පාටිෂන්එකට )
 6 දැන් ඔයාල Windows/system  එකට ගිහින්  මෙහෙම සර්ච් කරන්න

                                               "" Utilman ""

 7මේක දැන් රි නේම් කරගන්න utilman 1 කියලා  ඊට පස්සේ ඔයා  මෙහෙම සර්ච් කරන්න

                                                 ""cmd""

 8 දැන් ඔය cmd ෆයිල්  එකේ චොපි එකක් අරන්   රි නේම් කරගන්න "Utilman" කියලා
 9දැන් ඒක සේව් කරලා මැෂින් එක රි ස්ටාට් කරන්න

දැන් ඉතින් පොඩි වැඩක්  කරන්න තියෙන්නේ .... :P


ඔය වම් පැත්තේ යට තියෙන පොඩි අයිකන් එක ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මේක එයි 

ඒ කියන්නේ cmd එක එයි එකේ මුලින්ම net user කියල ටයිප් කරල එන්ට කරන්න. ඊට පස්සේ ඔයාගේ මැෂින් එකේ තියෙන එකවුන්ට් ටික පෙන්නයි  .. "  ඔයා දැන් ඇඩ්මිනිස්ටර් එකට තියෙන එකවුන්ට් එක ගන්න ඕනේ "

දැන් අරමම නෙට් යුසර්  කියල ටයිප් කරන්න කිව්වනේ එක එන්ට කලාම එකෙන් එනව තව තැනකට ... දැන් ඔයාට තියෙන්නේ කෙලින්ම "net user" කියල ටයිප් කරලා user name එක ඒ කියන්නේ (උදා :-Jack)  නම දීල පාස් වර්ඩ් එක දෙන්න  ......... 

අන්තිමට ඔයාට පහසුවෙන් ඔයාගේ පාස් වර්ඩ් එක දීල ඇතුළු වෙතහැකි .... 
කරලා බලන්න ඔබට ජය !!

No comments:

Post a Comment