Sunday, June 8, 2014

My Computer context menu එකේ සිස්ටම් ටුල්ස් දාගමු

අද මන් දෙන්න යන්නේ ඔයාලගේ PC  ටිකක් වැදගත් පොඩි ට්‍රික් කෑල්ලක් මේක නිසා  ඇත්තටම ඉතා පහසුවෙන් ඔයාගේ වින්ඩෝස් 7 My Computer context menu එකට "System Tools"  නැත්තම් පද්දති උපාංග  උදා :- Disk Cleanup වගේ.  මන්  පහල දාල තියෙනවා සිස්ටම ටූල්ස් වලට අන්තර් ගත  වෙන්නේ මොනවද කියල
  • Control Panel
  • Disk Cleanup
  • Device Manager
  • Even Viewer
  • Registry Editor
  • Security Center
  • System Configuration
  • Task Manager
  • Task Scheduler
  • Windows Update


  • ඔයාලට  තියෙන්නේ මන් පහල දීල තියෙන බාගන්න තියෙන ලින්ක් එකට ගිහින් ඒක බාගන්න එක.
  • ඊට පස්සේ ඔයා ඒ ZIP ෆයිල් එක දිග හල ගන්න එක 
  • එකේ දීලා තියෙනවා REG ෆියිල් 3 ක් 
                                    එකක් බොටම් එකට (පහලට)
                                    එකක්  ටොප් එකට  (ඉහලට)
                                    අනිත් එක මැනේජ් එක යටට
  •   දීලා තියෙන ස්ක්‍රිප්ට් ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ ඕනේ නෑ වගේ නම් අන්ස්ටෝල් කරන්නත් එතන REG ෆයිල් එකක් තියෙනවා .බය වෙන්න එපා . මන් ගියා

                                                          බාගන්න Registry Script එක

No comments:

Post a Comment