Friday, February 7, 2014

Picture Password for Windows 7 computer



Picture Password for Windows 7 Computer


හැමෝටම අවාෂ්‍ය වෙලා තියෙනවා  ඒගොල්ලන්ගේ PC එක එක එක විදියට වෙනස් කරන්න . මම දැන් ඔයාලට දෙනවා අලුත් trick එකක්  මේකේන් පුළුවන් ඔයාගේ windows 7 Pc එකේ පාස්වඩ් එකට  පින්තුරයක් ගෙන එක්කෙන් පාස්වඩ් එක දෙන්න 
Set Picture Password on your PC
Set Picture Password on your PC


වැදගත්  : ඔයාගේ ඇඩ්මිනිස්ටර් පාස්වඩ්  එක ආරක්ෂා කර ගන්න
ඒක හරිම ලේසියි  ඔයාලට පුළුවන් එඒක smartphone එකක් වගේ තියන්න
Start Downloading Picword
Start Downloading Picword
  • දැන් ඔයාල මේක බෑ ගත්තනේ  දැන් සේව් කර ගන්න 
Open Picword Setup
Open Picword Setup
 කියවන්න  :  කොහොමද ඇඩ්මින් පාස් වැඩ එක Command Prompt එකෙන් වෙනස් කරන්නේ 
  • බා ගත්තට පස්සේ ස්ටප් එක ඩබල් ක්ලික් කරන්න  දැන් පහත රුපය පරිදි සෙටප් එක ආරම්භ   කරන්න 
Agree License for Picword
Agree License for Picword
  • දැන් ඔයාට ෆයිල් එක යන්න ඕන ස්ථානය පෙන්නන්න  
Choose Location to install program files
Choose Location to install program files
  • දැන් Launch Picword  ටික් කර අයින් වෙන්න 
Launch Picword
Launch Picword
දැන් ඔයාලගේ දෙස්ටොප් එකේ ඕක වැඩ කරයි .

No comments:

Post a Comment