Saturday, February 8, 2014

පරිගණකයට ඉතා වැදගත් මෘදුකාංග කිහිපයක්




පරිගණකයට ඉතා වැදගත් මෘදුකාංග කිහිපයක්  


මේවා ඇත්තටම ඉතා වැදගත් සොෆ්ට් වෙයා  මේවා ගොඩක් උදව්වෙනවා  අන්තර්ජාලයේදී වැඩ කරන්න  මේ වැදගත් මෘදුකාංග 4 ඉතා වැදගත් ඔයාගේ  Windows 7, Vista, XP and Windows 8 පරිගණක වලට 
මේ ලබාදෙන සමහර මෘදුකාංග ඔයාලට උදව් වේවි ඩිලීට් කරන්න බැරි ෆයිල් වර්ග ඩිලීට් කරන්න 

1. LockHunter

LockHunter
LockHunter


මේක නොමිලේ ලබැදෙන මෘදුකාංගයක් මෙය මල්වෙයා වලට විරුද්දව වැඩකරනවා තව බ්ලොක් වෙච්ච ෆයිල් ඩිලීට් කරන්න පුලුවන්. මේක Windows 2000\XP\2003\Vista\W7\W8. වලට සපෝට් කරනවා 
පහසුකම් :
  • Shows processes locking a file or folder
  • Gives you detailed information on the process
  • Allows to unlock, delete, copy or rename a locked file
  • Can delete a file at next OS restart
  • Allows to kill locking process
  • Allows to remove locking processes from hard drive
  • Can unload DLLs from processes
  • Integrates in to Explorer menu
  • It deletes files into the recycle bin, so you may restore them if deleted by mistake
  • Supports both 32 and 64 bit Windows

2. WinPatrol

WinPatrol Software
WinPatrol Software

Wමේකත් ඉතා වැදගත් මෘදුකාංගයක්.ඒ වගේම වින්ඩෝස් වල වෙච්ච වෙනස් කම් හොයා ගන්නත් පුළුවන් . මේක Windows XP\Vista\Win7\8. වලට සපෝට් කරනවා 
පහසුකම් :
  • Smallest in size
  • Fastest system monitor
  • Detects new changes due to infiltrations and Zero-Day attacks
  • New Cookies support
  • Windows update handling
  • Restore position and size
  • Additional support for Scheduled Tasks 2.0
  • International date time format

3. Malwarebytes

Malwarebytes
Malwarebytes

Malwarebytes මෘදුකාංගය ඔයාගේ වයිරස් ගඩ එකට අයින් කරන්න බැරි උන වයිරසුත් අයින් කරන්න පුලුවන් . ඉතින්  spyware හරි  malware  හරි කිසිම ඉඩක් නෑ මේක ඔයාලට භෝ ප්‍රයෝජනවත් වෙයි  .මේක බා ගන්න  
මේක වැඩ කරන්නේ  Windows XP Service Pack 2 හරි ඊට පස්සේ ආපු , Windows Vista/Windows7/Windows 8 (32 bit or 64 bit). වලට 
පහසුකම්  :
  • Detects and protects against malware in real-time
  • Blocks hacking and phishing attempts
  • Schedules automatic scanning
  • Offers three flexible scanning modes
  • Compatible with most major antiviruses

4. Revo Uninstaller Pro

Revo Uninstaller Pro
Revo Uninstaller Pro
මේකත් ඉතාමත් වැදගත් මෘදුකාංගයක් මේකෙන් අපිට ඩිලීට් කරන්න බැරි ඒකියන්න අපිට රිමුව් කර ගන්න බැරි මෘදුකාංග ඉතා පහසුවෙන් අයින් කර ගන්න උදව්  වෙනවා 
The Revo Uninstaller හොදට වැඩ කරන්නේ  Windows XP, Windows Vista, Win 7 and 8.  ඔයාලට දෙන්නේ නම් දවස් 30  ප්‍රෝ වෂන් එකක් පස්සේ පුළුවන් උනොත් ෆුල වෂන් එක දාන්නම් 
 පහසුකම්  :
  • The Uninstaller tool lists the installed programs and components
  • Powerful feature called Forced Uninstall
  • Enables user for Quick\Multiple Uninstall
  • It’s Real Time Installation Monitor allows you to monitor of installation of a program
  • You have a full control over the traced logs
  • It creates backups of removed registry keys, values, files and folders.

No comments:

Post a Comment