Monday, September 1, 2014

කොහොමද ඔයාගේ Broadband Modem System පාලනය කරන්නේ :D

 දැන් මම කියන්න යන්නේ මොඩම් එක සුප්පටම අපිට ඕන විදියටපාලනය කරන්නේ කියන එක  මන් කියන පියවර ටික කරන් යන්න වැඩේ ගොඩ. පොඩ්ඩක් පරණ විදියට තියෙන්නේ.මේක වින්ඩොව්ස් 7 ත් 8 ත් කරන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් ඒ විදියත් පස්සේ දාන්නම්කෝ ..... :D 

පළමු පියවර . ඔයාගේ Desktop එකට හරි Control panel එකට හරි ගිහින්   My Network Place එකේ Properties.වලට යන්න .


දෙවන පියවර . Local Area Connectionමත රයිට් කිල්ක් කරලා  එකේ  properties.වලට යන්න

තෙවන පියවර. දැන් Internet Protocol(ICP/IP)සිලෙක්ට් කරලා  Properties. වලට යන්න

පියවර හතර දැන් එක පාරක් Use the following IP address. එක උද ක්ලික් කරන්න

පියවර පහ. මේ වගේ IP අනංමනං දීලා  ok. ඔබන්න

පියවර 6. සේරම ටැබ් ටික ක්ලෝස් කරන්න ඊට පස්සේ ඔයාගේ බරවුසරේ ඕපන් කරලා මෙහෙම ලියන්න 

පියවර7. පස්සේ මෙහෙම ලියන්න ,දැන් Enterකිල්ක් කරලා බලන්න 

පියවර8. දැන් පාවිච්චි කරන්නාගේ නම ලියන්න= admin and Password එක දාල ok කරන්න  . දැන් ඔයාලට මොඩම් එක පාවිච්චි කරන්න පුළුවන්.

පියවර9. දැන් WiFiඔන් කර ගන්න Advance Setups වල  Edit option එක ක්ලික් කරන්න  

පියවර 10.දැන්කිසිමදෙයක්හදන්නේනැතුව Nextකරන්න 

පියවර 11. දැන් ඔයාල මේක දකීවි, දැන් පහල  option එක තෝරලා WiFi  ඔන් කර ගන්න දැන් Next.යන්න
 
පියවර 12. දැන් ඔයා මේක දකීවි , ඔයාගේ  PPP user name, PPP password එකයි service name  එකයි දාල   Next ක්ලික් කරන්න . 
 
පියවර13. දැන් Next කරලාSave. කරගන්න

දැන් ඉතින් වැඩේ හරි  ... ඔබට ජය 


 ලිපිය - පසිඳු උදාර 

No comments:

Post a Comment