Sunday, August 31, 2014

බාධා පමුණුවන වළඳ දැන්වීම් වලට : AdBlock Plus

බාධා පමුණුවන වළඳ දැන්වීම් වලට : AdBlock Plus

දැන් දිනෙන් දින  හැම දෙනාගේම වෙබ් අඩවි සහ  බ්ලොග් අඩවි වල වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. සමහර ඒව Count Down වෙන ඒව සමර සයිට් වල වෙනත් ආකාර වලින් ප්‍රචාරණය කරනවා. මේවා දැක්කම එය භාවිතා කරන්නට ඉතා අපහසුවක් දැනෙන බව නිසැකයි. එමෙන්ම  මේ වෙළඳ දැන්වීම් ඉවත් කිරීමෙන් ඉතා පහසුවක් දැනෙන බව කිව හැක.  ඉතින් දැන් ඔයාලට හොඳම  Extension එකක්  හා  add-ons එකක් Chrome එකටයි  Fire-Fox එකටයි වෙන වෙනම දෙනවා .
දැන් ඔයාලට ඒව එකතු කර ගත්තට  පස්සේ ඉතින්  යේ කිසි කරදරයක් නෑ



උදාහරණයක් ලෙස:::::::-------



AdBlock Plusදැනට මේ තුනට විතරයි දාන්න පුළුවන් . පහට ලින්කු වලට ගොස් ලබා ගන්න :

1. Google Chrome
2. Mozilla Firefox
3. K-Meleon

No comments:

Post a Comment