Saturday, June 7, 2014

Shaplus මිටරෙන් බ්‍රෝඩ්බෑන්ඩ් යුසේජ් එක බලමු



මන් අද කියන්න යන්නේ පුංචි සොෆ්ට්වෙය එකක් ගැන  මේක මීටර් එකක් ඇත්තෙන්ම මේක ඉතා වැදගත් වෙනවා ඉන්ටනෙට් යන සියලු දෙනාටම වගේ  මේක "ShaPlus Bandwidth Meter" හදුන්වන්න පුළුවන්.ඔයාගේ  usage plan එක ලේසියෙන් සෙට්ල් කර ගන්න පුළුවන් මේ සොෆ්ට්වෙය එක  tray එකක් වශයෙන් ඔයාගේ ඔපරේටින් සිස්ටම් එකේ පෙන්නනවා . මේක ෆ්‍රී සොෆ්ට්වෙය කෑල්ලක් නිසා කිසි අවුලක් නෑ..
                                       http://im.rediff.com/money/2011/feb/21broadband5.jpg

මේ සොෆ්ට්වෙය එකේ  ඩේටා පරිභෝජනය කොටස් තුනකට පෙන්නනවා:
---> Now
---> Today
---> This Month

මෙය පහත ඉමේජය පරිදි මාසික පරිභෝජනය වෙන් කරලා පෙන්නනවා .
මේක ඉතා පහසුයි පාවිච්චි කරන්න . ඉතින් .. ඔයාලගේ කැමැත්තක් කරලා බලන්න 


බාගන්න නම් ලින්කුව ---> http://goo.gl/jcjxd
නිලලත් වෙබ් සයිටය ---> http://www.shaplus.com/bandwidth-meter/

No comments:

Post a Comment