Saturday, June 7, 2014

ඔයාගේ බ්ලොගියට IP Address Widget එකක්


කොහොමද බලමු IP Address Widget: අපේ බ්ලොගියට දාන්නේ කියන එක 
 
1 .ඔයා මුලින්ම තොර ගන්න ඕනේ ඔයාගේ බ්ලොගියට හරියන 
  Widge එකේ සයිස් එකයි  හැඩයයි 
2. මුලින්  blogger එකට ලොග් වෙන්න ඊට පස්සේ  dashboard එකට ගිහින් Layout -> page Elements වලට යන්න.
3. දැන් ඔයා  HTML/Javascript gadget එකක්  කොහේ හරි ඔයාගේ බ්ලොගියේ දා ගන්න.
4. දැන් පහත කෝඩ් ටික (ඔය සේරම වැඩ )කොපි පේස්ට්  කරන්න HTML / Javascript gadget එකට දැන් ඔයා  gadget එක සේව් කර ගන්න .
5.වැඩේ හරි. 

ඔයාල  මම දාල තියෙන ස්ක්‍රිප්ට් ගන්න කොට ඒවා සිලේට් කරලා  පහලට ඇද ගන්න ඕන තැනට
https://lh5.ggpht.com/kqY3-sy82GQA6fSl1cDtF7YZGwzCRWl8sKkloYtyVKkTcQR2cloNgVVmXIQu-CtDvJ6b=w170


 
 
 1 .Ip Address Widget කොටුව  (Height=125px, Width=125px)

IP widget


2.Country Flag Widget (Height=125, Width=125px)
What's my ip address, create your own visitors IP image
3. IP Address එකයි  Country Widget එකයි 
What's my ip address, create your own visitors IP image
4. IP Address Widget එකක් පහලට  
IP