Saturday, June 7, 2014

ඔයාගේ බ්ලොගියට IP Address Widget එකක්


කොහොමද බලමු IP Address Widget: අපේ බ්ලොගියට දාන්නේ කියන එක 
 
1 .ඔයා මුලින්ම තොර ගන්න ඕනේ ඔයාගේ බ්ලොගියට හරියන 
  Widge එකේ සයිස් එකයි  හැඩයයි 
2. මුලින්  blogger එකට ලොග් වෙන්න ඊට පස්සේ  dashboard එකට ගිහින් Layout -> page Elements වලට යන්න.
3. දැන් ඔයා  HTML/Javascript gadget එකක්  කොහේ හරි ඔයාගේ බ්ලොගියේ දා ගන්න.
4. දැන් පහත කෝඩ් ටික (ඔය සේරම වැඩ )කොපි පේස්ට්  කරන්න HTML / Javascript gadget එකට දැන් ඔයා  gadget එක සේව් කර ගන්න .
5.වැඩේ හරි. 

ඔයාල  මම දාල තියෙන ස්ක්‍රිප්ට් ගන්න කොට ඒවා සිලේට් කරලා  පහලට ඇද ගන්න ඕන තැනට
https://lh5.ggpht.com/kqY3-sy82GQA6fSl1cDtF7YZGwzCRWl8sKkloYtyVKkTcQR2cloNgVVmXIQu-CtDvJ6b=w170


 
 
 1 .Ip Address Widget කොටුව  (Height=125px, Width=125px)

IP widget


2.Country Flag Widget (Height=125, Width=125px)
What's my ip address, create your own visitors IP image
3. IP Address එකයි  Country Widget එකයි 
What's my ip address, create your own visitors IP image
4. IP Address Widget එකක් පහලට  
IP

No comments:

Post a Comment