Saturday, June 7, 2014

වින්ඩෝස් 7 ලොගොන් තිරය මාරු කරමුද ?

 දැන් ඉතින් කියන්න යන්නේ පොඩි ටික් කෑල්ලක්  එච්චර ගින්නක් නෑ
                                            
                                http://fc04.deviantart.net/fs37/f/2008/278/b/4/Windows_Seven_Logon_by_Youness_toulouse.png


පියවර :-

* දැන් ගින්දර වගේ  රෙජිට්‍රි එඩිටර් එක ගන්න (Win Key + Rගහල regedit ටයිප් කරලා එන්ටර් ඔබන්න )
* දැන් යන්න මේ විදියට  

 HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background ,

දැන් ඩබල් ක්ලික් කරන්න  OEMBackground  එක උඩ , දැන් ඔකේ  value 1 විදියට




  • දැන් ඔයා  OEM Background functionalityඑක සක්‍රිය කරා . දැන් ඔයා මේ ෆෝල්ඩරේට යන්න C:\WINDOWS\System32\oobe\info\backgrounds. තාම හරියට වැඩේ හරි නෑ දැන් ඉහත ආකාරයෙන් අවශ්‍ය ෆෝල්ඩර හද ගන්න ඕනේ (info and backgrounds are generally not present)
     
  • දැන් ඔයා මොකක් හරි  JPG file එකක් දාන්න 256 kb අඩු හා දැන් එක රී නේම් කරන්න මේ විදියට "backgroundDefault.jpg"
  • දැන් ඔය පින්තුරේ මුළු තිරේ වැහෙන්නම එයි , දැන් ඉතින් ෆට්ට තම ආ........ 




  • ඔයා මේ විදිහෙන් අසමත් උනොත් , ඔයාට වෙන විදියක් තියෙනවා .
මේකට ඔයාට පුංචි සොෆ්ට් වෙයා කෑල්ලක් තියෙනවා . මේකෙන් ගින්නක් ඇත්තෙම නෑ .


  

No comments:

Post a Comment