Saturday, February 8, 2014

වින්ඩොව්ස් trick එකක්




 Desktop Background Wallpaper එක ලොක් කරන විදියක් 


මන් දැන් කියන්න යන්නේ ඔයාලට කොහොමද ඔයාලදේ ඩෙස්ටොප් එකේ තියෙන වෝල් පේපර් එක ලොක් කරන්නේ කියල  .. මේක හරිම පහසුයි 
  • මුලින්ම ඕපන් කරගන්න  Run Commandඑක දැන් ටයිප් කරන්න gpedit.msc  මේක 
Open Run Command
Open Run Command

  • දැන් වින්ඩෝවක් එයි එකේ මේ විදියට යන්න IUser Configuration > Administrative Templates > Control Panel > Personalization. මෙතන ඩබල් ක්ලික් කරන්න  Prevent Changing Desktop Background
GP Editor
GP Editor
  • දැන් මේ අවස්ථාවේදී කරන්න Enable ලොක් කරන්න Desktop background wallpaperඑක   දැන් ච්ලික් කරනන්න OK.
prevent changing desktop background
prevent changing desktop background
  • දැන් ඔයාගේ කම්පියුටර් එක රිස්ටට් කරන්න 
දැන් හරි  ! මේක කලාට පස්සේ ඔයාලට ඕනේ නම් අර කලින් විදියට පෙර්මිෂන් එක නැතුව චේන්ජ් කරන්න ඔයාලට තියෙන්නේ ඔය විදියටම ගිහින් ඒක Disabled කරන්න 

2 comments:

  1. දිගටම කරන් යන්න සුබපතනවා මචෝ...

    ReplyDelete